පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි -  තංගල්ල නගර සභාව

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි -  තංගල්ල නගර සභාව

May 6, 2025   06:51 pm

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2260
සමගි ජන බලවේගය - 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 795

0001 Lae r 135 Hambantota Tangalle Urban Council by poornima on Scribd